රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ඉදිරියේදී ජනතාවට තවත් සහන ලබා දීමට සූදානම් බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

රට ඉදිරියට ගෙන යාම සදහා නව ප්‍රතිපත්තියක පිහිටමින් කටයුතු කළ යුතුව ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් අවදාරණය කළේ.

https://www.vnews.lk/storage/2023/03/NALIN-FERNANDO-EDIT-3.mp3?_=1

උද්ඝෝෂණ සහ වර්ජන හේතුවෙන් රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් රුපියල් බිලියන 46 ක් දෛනිකව අපට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙලෙස රට අකර්මණ්‍ය කිරීමට වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ඉදිරියටත් කටයුතු කළහොත් දැඩි අර්බුදයක් රට තුළ නිර්මාණය වනු ඇති බටයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

https://www.vnews.lk/storage/2023/03/RANJITH-SIYABALAPITIYA.mp3?_=2

WhatsApp Group

Skip to content