Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වගා කන්න 3 කට පසු පළමු වතාවට මෙරටට ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර රැගත් නෞකාවක් අද කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම නෞකාවෙන් මඩ පොහොර මෙට්්‍රක් ටොන් 36 000 ක් මෙරටට රැගෙන විත් ඇති අතර ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිත බව සදහන්.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි කර්ම සංවිධානයේ දායකත්වයෙන් මෙම මඩ පොහොර තොගය ලබා දී තිබෙනවා.

මේ අනුව 2023 යල කන්නයට අදාළව වී වගා නොකළ ද මෙරට ලක්ෂ 12 ක් වන සියලුම වී ගොවින්ට මෙම මඩ පොහොර තොගය නොමිලේ ලබා දීමටයි කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content