Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඊයේ සංවිධාන කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළලේ දී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට එරට හිටපු නායක ස්ටීවන් ස්මිත් සමත් වුණා.

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන ඇලන් බෝර්ඩර් පදක්කම ඔහු හිමි කර ගත්තේ සිව්වැනි අවස්ථාවට වීම විශේෂත්වයක්.

“ශේන් වෝන් වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානය උස්මාන් කවාජා විසින් හිමි කර ගත්තා.

ඩේවිඩ් වෝනර් වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත්, මර්කස් ස්ටොයිනිස් වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් මෙහිදී සම්මානවලින් පිදුම් ලැබුවා.

WhatsApp Group

Skip to content