Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් වසරේ පළමු ගල් අඟුරු නෞකාව හෙට පුත්තලමට ළඟා වන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කරනවා .

සභාපතිවරයා කියා සිටියේ තවත් ගල් අඟුරු නෞකාවක් 7 වනදා හෝ 8 වනදා දිවයිනට ළඟාවීමට නියමිත ව ඇති බවයි.

ඒ අනුව දිවයිනට ගල් අඟුරු නෞකා 06ක් ජනවාරි මාසයේ දී ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා .

මේ අතර, පසුගිය දෙසැම්බර් 22 වනදා රාත්‍රියේ සිට අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය නඩත්තුවෙන් පසු එළැඹෙන 09 වනදා යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත යි.

WhatsApp Group

Skip to content