අනාගත ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් තමන් නිවැරදි තීරණයක් ගත් බව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ පවසනවා .

සවුදි අල් නසාර් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම් ගත වීමෙන් පසුවයි ඔහු මේ බව සඳහන් කළේ .

එම ක්‍රීඩා සමාජයට ඊයේ දිනයේදී රොනාල්ඩෝව නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබුවා .

මෙහිදී අදහස් දැක්වූ ඔහු කියා සිටියේ වර්තමානය වන විට පාපන්දු ක්‍රීඩාවේ ආධිපත්‍යය රඳවාගෙන සිටි රටවල් බොහොමයකින් එම ආධිපත්‍යයය ගිලිහී යමින් පවතින බවයි .

WhatsApp Group

Skip to content