Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙම වසරේ ගත වූ මාස 3 ක කාලය තුළ තත්වයෙන් බාල ඖෂධ සහ ශල්‍ය උපකරණ කාණ්ඩ 16 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.

ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අනාවරණය සිදු කළා.

එම ඖෂධ අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මගින් නිපදවන ඖෂධයක් ද මෙලෙස භාවිතයෙන් ඉවත් කර ඇති බවයි වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content