Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ව්‍යාජ වීසා බලපත්‍රයක් යොදා ගනමින් විදෙස් ගතවීමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනුයි මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ පුද්ගලයා ව්‍යාජ වීසා බලපත්‍රයක් භාවිත කරමික් ටෝකියෝ ඔස්සේ කැනඩාවට යාමට සුදානම්ව සිටි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ පුද්ගලයාට ව්‍යාජ වීසා බලපත්‍රය ලබා දුන් පුද්ගලයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content