Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එයාර් චයිනා ගුවන් සමාගම ලබන ජුලි මාසයේ සිට මෙරට ගුමන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජුලි මාසයේ සිට සතියට ගමන් වාර තුනක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමටයි එම ගුවන් සමාගම තීරණය කර ඇත්තේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ ඉදිරියේදී අදාළ ගුවන් ගමන්වාර සංඛ්‍යාව තවත් වැඩි කිරීමට පියවර ගනු ඇති බවයි.

 

WhatsApp Group

Skip to content