Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

එබැවින් ස්වසන ආබාධ සහිත රෝගීන්, කුඩා දරුවන්, වයෝවෘධ වැඩිහිටියන් මෙන්ම ගැබිණි මව්වරුන් විසින් අනුගමනය කළ යුතු පියවර සම්බන්ධව ශ්වසනය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රෝද්‍රිගෝ මහතා කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව එළිමහනට නොගොස් නිවෙස් තුළ සිටීම වැදගත් බවත්, එමගින් විෂ වායු, විෂ දූවිලි අංශුවල ආග්‍රහණය අවම කරගත හැකි බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content