Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලි ගාස්තුව වැඩිවුවද විදුලි පරිභෝජනයේ අඩුවක් දක්නට නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ දත්ත සටහන් අනුව මාර්තු මාසයට අදාළ විදුලි උත්පාදනය ගිගාවොට් පැය 44ක් ලෙස සටහන්ව ඇති බවයි.

යම් හෙයකින් විදුලි ගාස්තු වැඩිකිරීම හේතුවෙන් බලශක්ති ඉල්ලුම අඩුවුයේ නම් ගිගාවොට් පැය 40 ක් දක්වා එය පහළ යනු ඇති බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content