යළිත් වරක් ජනතාවට දරාගත නොහැකි අයුරින් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා අද දිනයේ විශේෂ ක්‍රියා මාර්ගයක් ගන්නා බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, මෙලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා අද පස්වරු 6.30 සිට රාත්‍රී 7.00 දක්වා කාලයේ විදුලි පහන් නිවා දමන ලෙසයි .

https://www.vnews.lk/storage/2023/01/OMALPEE-HIMI-EDIT.mp3?_=1

මේ අතර, විදුලි ගාස්තු නැවත ඉහළ නැංවීමට සූදානම් වීමට එරෙහිව 69 ලක්ෂයක මහජන අත්සන් ගැනීමේ පෙත්සමට අදාළ කටයුතු ඊයේ සිදුකෙරුණේ මහරගම සති පොළ ඉදිරිපිටයි

WhatsApp Group

Skip to content