විදුලි බිල වැඩි කිරීමට එරෙහිව හැටනවලක්ෂයේ ජනතා පෙත්සමට අත්සන් තබා ගැනීම අද මාතර දී ආරම්භ වුණා.

ඒ හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි බිල වැඩි කිරිමේ යෝජනාවට විරෝධය පල කරමින්.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා බලශක්ති සංරක්ෂණ කමිටුව එක්වයි එය සංවිධාන කර ඇත්තේ.

WhatsApp Group

Skip to content