Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනවාරි සහ ජුනි යන මාසවල විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ ගණනය කිරීම් සිදු කරමින් සිටින බව විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ විදුලි බිල වැඩි කිරීමට එකඟ නොවන බවයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2022/12/JANAKA-RATHNAYAKE-EDIT.mp3?_=1

විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසන්නේ විදුලි ගාස්තු ඉහළ දැමීම ජනතාවට අසාධාරණයක් වනු ඇති බවයි.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පල කල විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සම ලේකම් බුද්ධික විජේවර්ධන මහතා සහ එහි සභාපති නිහාල් වීරරත්න මහතා.

https://www.vnews.lk/storage/2022/12/BUDDIKA-VS-NIHAL-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content