අද සහ හෙට යන දෙදින පැය දෙකයි මිනිත්තු 20 ක කාලයක් සඳහා විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

මේ අනුව අද සහ හෙට ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් විදුලි කප්පාදු කෙරෙනු ඇති.

රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content