Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලි බිල ගෙවීමට නොහැකි නම් එම බිල් පත් නොගෙවන ලෙස විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .

ඒ මහතා මේ බව සදහන් කලේ ඊයේ කොලොන්නාවේ පැවති ජන හමුවකට එක් වෙමින් .

මෙරට ජනතාව වෙනුවෙන් කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය ලබා ගන්නා බවද විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/03/SAJITH-PREMADASA-EDIT-2.mp3?_=1

මේ අතර රට මුහුණ දී සිටින ණය අර්බුදය පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් පලකළා.

ඔහු කියා සිටියේ අනාගතයේදී රට තවත් ණය අර්බුදයකට ලක්වනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/03/UDAYA-GAMMANPILA-.mp3?_=2

WhatsApp Group

Skip to content