Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දෙනියාය ප්‍රදේශයේ පාසලක සිසුන් දෙදෙනෙකු විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ වැඩකටයුතු සදහා උණ ගසක් කැපීමට යාමේදී ඒ අසල තිබූ අධිබලැති විදුලි රැහැන් මගින් මෙම සිසුන් දෙදෙනාට විදුලි සැර වැදි තිබෙනවා.

විදුලි සැර වැදුණු සිසුන් දෙදෙනා කඩිනමින් දෙනියාය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යැවිමට රෝහල් බලධාරින් කටයුතු කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content