Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හෙට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

මෙම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් පිරිසක් හමුවීමටද නියමිතයි.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේදී පවත්වන ද්වි පාර්ශ්වික සාකච්ඡාවලදී අවධානය යොමු කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

WhatsApp Group

Skip to content