Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තලංගම පොලීසියට ලද පැමිණිලි 3ක් මත විමර්ශන කිරීමෙන් අනතුරුවයි.

තලංගම පොලිස් ස්ථානය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේ වන අතර ඔවුන් වයස අවුරුදු 47 සහ 65 යන වයස් වල පසුවන මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content