Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය සමග ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බවට වාර්තා වනවා.

පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව මෙම තීරණය ගත් බව සඳහන්.

මහාචාර්ය ජී. එල් පීරිස් , ආචාර්ය නාලක ගොඩහේවා , ඩිලාන් පෙරේරා , වසන්ත යාපා බණ්ඩාර , වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් පසුගියදා සමගි ජන බලවේගය සමග ගිවිසුම් ගත වුණා.

WhatsApp Group

Skip to content