Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වනවා.

ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් .

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ සිසුන්ගේ මාර්ගගත අධ්‍යයන කටයුතු ඇතුළු රාජකාරීවලින් ඉවත් වීමට තම සංගමය තීරණ කර ඇති බවයි .

https://www.vnews.lk/storage/2022/12/SHAM-BANNAHAKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content