Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කර තිබෙනවා.

2023 ඊඹ ලෙස හැඳින්වෙන එම ග්‍රාහකයා බස් රථයක පමණ විශාලත්වයකින් සමන්විත බවයි නාසා ආයතනය ප්‍රකාශ කලේ.

එය දකුණු ඇමරිකාවේ දකුණු කලාපයට කිලෝමීටර 3,600ක් පමණ දුරකින් ගමන් කර තිබෙනවා.

පෘථිවිය ආසන්නයේ තවත් හඳුනා ගැනීමට ඉතිරිව ඇති සැලකිය යුතු ප්‍රමාණයේ ග්‍රහක සැඟවී ඇති බවයි නාසා නිවේදනය කලේ.

2023 ඊඹ අභ්‍යවකාශ ග්‍රාහකය – කිලෝමීටර් 36,000ක් ඉහළින් පිහිටා ඇති විදුලි සංදේශ චන්ද්‍රිකා විසින් හඳුනාගෙන තිබුනා

WhatsApp Group

Skip to content