Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෙසක් උත්සව වෙනුවෙන්  විශේෂ දුම්රිය සේවා දෙකක් අද ධාවනය කෙරෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අනුරාධපුර සහ බදුල්ලේ සිට කොළඹ කොටුව හා බෙලිඅත්ත දක්වා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.

ඒ අනුව බදුල්ලෙන් පෙරවරු 07 ට එක් දුම්රියක් පිටත්වු අතර එය පස්වරු 4.50ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වනු ඇති.

එමෙන්ම අනුරාධපුරයෙන් මධ්‍යහන 12.30ට දුම්රියක් පිටත්වීමට නියමිත අතර එය රාත්‍රි 08.42ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content