හැටන් නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සැලකිය යුතු අඩුවක් මේ දිනවල දක්නට ලැබෙන බව වර්තවනවා

එම ප්‍රදේශය ආශ්‍රිතව පැතිර යන ලිස්ටීරියා බැක්ටීරියා බිය ඊට හේතු වී ඇති බවයි ශ්‍රීපාද මග දෙපස වෙළෙඳාම් කරන වෙළෙඳුන් පවසන්නේ,

ශ්‍රීපාද වන්දනාවේ නිරත වූ ඇතැම් පුද්ගලයින්ට ලිස්ටීරියා බැක්ටීරියාව ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පසුගිය දිනවල අනාවරණ කළා.

WhatsApp Group

Skip to content