ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 197ක් ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහය පළ කරමින් ඡන්දය පළ කර තිබෙනවා.

රුවන්ඩාවේ කිගාලී නුවර පැවති ලෝක පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීමේදී මෙම ඡන්ද විමසීම සිදු කර ඇත්තේ.

රටවල් 208 ක සහභාගිත්වයෙන් පැවති මෙම මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනම් පැනවීමට සහය පළ කරමින් රටවල් 197ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

මෙරට ක්‍රීඩා අමාත්‍යංශයේ අනිසි බලපෑම් මෙන්ම ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම් ආදි කරුණු හේතුවෙනුයි රටවල් රැසක් ශ්‍රී ලංකාවට එරෙහිව මෙලෙස ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ.

WhatsApp Group

Skip to content