Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරගය අද පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියාව මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් අපරාජිතව රැදී සිටිනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු කාණ්ඩයේ පෙරමුණ ඕස්ටේ්‍රලියාවටත්, දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content