Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල නොලත් සිව් දින ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි .

ඊයේ දිනය සදහා තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයින් කඩුළු 3 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටියා .

එහිදී ලසිත් ක්රුස්පුල්ලේ නොදැවී ලබා සිටින ලකුණු සංඛාව 122 ක් .

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා .

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා .

WhatsApp Group

Skip to content