Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2022 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3789ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

2021 වසරේදී මෙරටට ලැබී තිබු විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5491ක්.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ 2022 වසරේදී ප්‍රේෂණ 31.0% ක අඩු වීමක් පෙන්නුම් කළත් 2022 වසරේ අග භාගයේදී ප්‍රේෂණ කැපී පෙනන ලෙස යථා තත්ත්වයට පත් වී ඇති බවයි.

WhatsApp Group

Skip to content