Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3 කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සදහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව මහ බැංකුව පවසන්නේ එම ආයතන තුනෙහි අධ්‍යක්ෂකවරුන් සහ ප්‍රවර්ධනකරුවන් බැංකු පනතෙහි වගන්තිවලට පටහැනිව ක්‍රියා කර ඇති බවයි.

WhatsApp Group

Skip to content