Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පවතින ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 38 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.

අමෙරිකාව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඉන් වැඩි බලපෑමක් නිව්යොර්ක් ප්‍රාන්තයට සිදුව ඇති බව සඳහන්.

එමෙන්ම සුළි කුණාටුවත් සමග පුද්ගලයින් ලක්ෂ 2කට පමණ විදුලිය ඇනහිට ඇති අතර ගුවන් ගමන් රැසක් ද අවලංගු කර ඇති බව වාර්තා වනවා.

මෙම තත්ත්වය මෑත කාලීනව උතුරු අමෙරිකානු රටවලට බලපෑ දරුණුතම ආපදා තත්ත්වයක් බව බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content