පසුගිය දින කිහිපයේ සුඛෝපභෝගි නෞකාවලින් පැමිණි සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීම හේතුවෙන් රුපියල් හත්ලක්ෂ 21,541 ක ආදායමක් ලැබී තිබෙනවා.

කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය නොවැම්බර් 30 සිට දෙසැම්බර් 5 දක්වා කාලය තුළදී එම නෞකාවලින් පැමිණි සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණීමෙන් මෙම ආදායම ලැබී ඇති බවයි.

එමෙන්ම විදේශීය සංචාරකයින් 632 දෙනෙකු එම කාලය තුළ මෙම වනෝද්‍යානය නරඹා ඇති බවද සදහන්.

WhatsApp Group

Skip to content