විදුලිය කප්පාදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව 10, 11, සහ 12 යන දිනවලදී පිළිවෙලින් දහවල් කාලයේදී පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බව සඳහන්.
එමෙන්ම රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content