පාර්ලිමේන්තුවට අවශ්‍ය නොවන භාණ්ඩ තොගයක් ගෙනැවිත් ඇති බව බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා අද අනාවරණ කළා.

ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි බුද්ධික පතිරණ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

https://www.vnews.lk/storage/2022/12/BUDDIKA.mp3?_=1

තවදුරටත් කරුණු අනාවරණ කරමින් මන්ත්‍රිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා එම භාණ්ඩ භාර ගෙන ඇති බවයි.

https://www.vnews.lk/storage/2022/12/BUDDIKA_BED.mp3?_=2

මෙහිදී හේෂා විතානගේ මන්ත්‍රිවරයා ද ඒ සම්බන්ධයෙන් තවත් කරුණු දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2022/12/BUDDIKA_HESHA.mp3?_=3

බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා යළිත් කරුණු දැක්වීමත් සමඟ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ද ඊට මැදිහත් වූ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තම විරෝධය පළ කළා.

https://www.vnews.lk/storage/2022/12/BUDDIKA_PRASANNA.mp3?_=4

WhatsApp Group

Skip to content