සමගි ජන බලවේගය කිසිදු පක්ෂයක් සමග ගිවිසුම් ගත වී නොමැති බව එම පක්ෂයේ පර්ලිම්නේතු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂය සමග රහස් සාකච්චා පවත්වන බවට අසත්‍ය ප්‍රචාර පැතිර යන බවද ඔහු සදහන් කළා .

මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව සදහන් කලේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් .

https://www.vnews.lk/storage/2022/11/THISSA-ATHTHANAYAKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content