Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අලි මිනිස් ගැටුම 90%කින් අවසන් කරන බව වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

එමෙන්ම අලිමංකඩ 16ක් සමබන්ධයෙන් තොරතුරු ලැබී බවත් ඔහු සදහන් කළා .

එමෙන්ම යම් අලිමංකඩ අවට යම් පුද්ගයින් නිවාස ඉදි කර ඇත්නම් ඔහුන් ඉවත් කිරීමට ක්‍රියා කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ .

https://www.vnews.lk/storage/2022/11/MAHINDA-AMARAWEERA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content