Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඩීසල් මිල රුපියල් 80 කින් අඩු කිරීමට සාපේක්ෂව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා අඩු කළ යුතු බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම සමස්ත බස් ගාස්තුව සියයට 30 කින් වහාම අඩු කළ යුතු බවයි එම සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා සඳහන් කලේ ඩීසල් මිල අඩු කිරීමත් සමඟ බස් ගාස්තු පහත දමන බවත් අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා අඩු වනු ඇති බවයි.

 

WhatsApp Group

Skip to content