Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජපානයේ සමාගම් දෙකක් සිය සේවකයින්ට විශාල වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දශක ගණනකට පසුව සිය සේවකයින්ට වැඩිම වැටුප් වර්ධකය මෙවර හිමිවන බවයි මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම් වන ටොයෝටා සහ හොන්ඩා සමාගම් පවසන්නේ.

විශේෂයෙන්ම ජපානයේ උද්ධමනය 4% සීමාවට වැඩි වී ඇති බැවින් උපයාගන්නා වැටුප ජීවත්වීමට මදි වී ඇති බවට වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කර තිබුනා.

එම ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content