“සැබෑ නිදහස කෝ” යනුවෙන් හෙට දිනයේදී විරෝධතා මාලාවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

ඒ සඳහා සහාය දැක්වීමට සියලු දෙනා කොළඹට එක්රැස් වන්නැයි එහි කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

https://www.vnews.lk/storage/2023/02/WASANTHA-MUDALIGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content