රට තුළ පවතින සෑම ක්ෂේත්‍රයක් තුළම කාන්තා නියෝජනය වැඩි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවේ සීමිත කාන්තා නියෝජනයක් වන අතර මේ වන විට කාන්තා නියෝජනය පාර්ලිමේන්තුව තුළ ද 12 දෙනෙකු දක්වා වැඩි වී ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

ජනගහනයෙන් 52 % ක් රට තුළ කාන්තා නියෝජනයක් පැවතීම හේතුවෙන්ප රිපාලන කටයුතුවලදී එම ශ්‍රමදායකත්වය ලබාගත යුතු බවටයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ.

https://www.vnews.lk/storage/2022/12/JANAPATHI-EDIT-01.mp3?_=1

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

https://www.vnews.lk/storage/2022/12/JANAPATHI-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content