සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කර තිබෙනවා.

අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි සිමෙන්ති කොට්ටයක මිල පහල දැමීමට නියමිතයි.

ඒ අනුව ඉන්සි සංස්ථා, ඉන්සි පෝට්ලන්ඩ් සිමෙන්ති කොට්ටයක නව මිල වනුයේ රුපියල් 2750ක්.

මීට පෙර එම සිමෙන්ති කොට්ටයක මිල දැක්වූයේ රුපියල් 2975ක් ලෙසයි.

WhatsApp Group

Skip to content