Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වයස අවුරුදු 19 න් පහල කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය අද පැවැත්වෙනවා .

ඒ සත්කාරක දකුණු අප්‍රිකානු 19 න් පහල කාන්තා කණ්ඩායම එරෙහිවයි .

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 05.15 ට ආරම්භ වීමට නියමිත වනවා .

කෙසේ වෙතත් සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මුහුණ දුන් පළමු තරගය පරාජයට පත් වුණා .

එම තරගයෙන් කඩුළු 7 ක ජයක් ලැබීමට සමත් වුණේ ඉන්දීය වයස අවුරුදු 19 පහල කාන්තා කණ්ඩායමයි .

WhatsApp Group

Skip to content