Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පිළියන්දල ප්‍රදේශයේ සුවිසල් මන්දිරයක මුදල් ඔට්ටුවට සූදූ ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතු`ඵ 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි රුපියල් හැත්තෑ තුන්දහස් නවසිය හතලිහක මුදලක් සහ සූදූ ක්‍රීඩාව සදහා යොදා ගත් කාඩ් කුට්ටමක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර අදාළ නිවෙස් හිමි කාන්තාව, ඇයගේ ඥාති දියණියක් සහ එකම පවුලේ මවක් මෙන්ම දියණියක් ද සිටින බවටයි පොලිසිය පැවසුවේ.

අදාළ නිවස වටලන අවස්ථාවේදී එහි ප්‍රධාන ගේට්ටුව අසල ඔත්තු බැලීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු ද රඳවා සිටි බවටයි වාර්තා වන්නේ.

මේ අනුව කරන ලද වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content