සිය සෙබළුන් දිරිගැන්වීමට යුද පෙරමුණට සර්කස්කරුවන් සහ සංගීතඥයන් යැවීමට රුසියාව තීරණය කර තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මේ වනවිට රුසියානු හමුදා සාමාජිකයින්ගේ මානසික මට්ටම ඉහළ නැංවීම මෙම තීරණයේ අරමුණ බවයි.

කුමන අරමුණක් වෙනුවෙන් යුද වදින්නේද යන්න පිළිබඳව හැඟීමක් නොමැතිවීම රුසියානු හමුදාවල මානසික මට්ටම බිඳවැටීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content