මෙම මාසය අවසන් වනවිට රාජ්‍ය ආයතනවල සේවක හිඟය අවසන් කර ගැනීමට හැකි බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

සේවකයින් 30,000 කට අධික පිරිසක් ඉකුත් 31 වනදා විශ්‍රාම ගැන්වීමෙන් පසු බොහෝ රාජ්‍ය අයතනවල සේවක හිගයක් මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම සේවක හිඟය අවසන් කිරීමට ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 

https://www.vnews.lk/storage/2023/01/JANAKA-WAKKUBURA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content