Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආණ්ඩුව ජනතාව මත බදුබර පටවමින් ජනතාව පිඩනයට පත් කරමින් සිටින බව සමගී ජන බලවේගය චෝදනා කරනවා.

එම පක්ෂයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ තමන් එම ක්‍රමය දැඩිසේ ප්‍රතික්ෂේප කරන බවයි.

බොරැල්ල කැම්බල් පිටියේ ඊයේ පස්වරුවේ පැවති පක්ෂයේ දෙවන සංවත්සරයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2022/12/SAJITH-EDIT.mp3?_=1

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාද අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2022/12/RANJITH-MADDUMABANDARA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content