Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමගි ජන බලවේගය සහ ජාතික ජනබලවේගය කටයුතු කරන්නේ රහසින්වත් පවු නොකළ පක්ෂ ලෙස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ කිසිදු වරදක් සිදු නොකළ පක්ෂයක් වේ නම් ඒ තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බවයි.

https://www.vnews.lk/storage/2023/01/ROHITHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content