Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උත්සව සමයේදී සිදුවන අනතුරු වලදී දන්ත සෞඛ්‍ය පිලිබඳ වැඩි අවධානයක් යොමුවනවා.
අනතුරකදී දරුවකුගේ දතක් කැඩී ඉවත්ව ගියහොත් කඩිනමින් එය ස්වාභාවික දියර කිරි භාජනයක බහා රැගෙන එමෙන් යලිත් වරක් එම දත ස්ථාපනය කල හැකි බවයි ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිරෝෂා රණසිංහ මහත්මිය සඳහන් කරන්නේ.
ශරීරයේ අනෙකුත් අංග මෙන් කැඩී ගිය දත අයිස් මත තබා රැගෙන පැමිණියහොත් එහි ශෛල විනාශ විය හැකි බවයි ඇය සඳහන් කලේ.

 

https://www.vnews.lk/storage/2023/04/NIROSHA-RANASINGHA-EDIT.mp3?_=1

 

 

 

WhatsApp Group

Skip to content