Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස පැවසෙන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුලු සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගත් බව මැඩගස්කරයේ ආරක්ෂක අංශ, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර ඔහුගේ බිරිද සහ බිරිදගේ පියා ද සිටින බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවකට අනුව මෙම පිරිස ඊයේ මැඩගස්කර ගුවන්තොටුපලේදි ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content