රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම කාරක සභාව රැස් වුණා.

එහිදි ජනාධිපතිවරයා විසින් හර්ෂ ද සිල්වා මහතාගේ නම සභාපති ධුරය සදහා යෝජනා කර ඇති අතර ඊට කාරක සභාවේ සියලු සාමාජික මන්ත්‍රීවරුන්ගේ එකගත්වය පළ වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content