හිටපු කතා නායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම සදහා හෙට පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිතයි.

දේහයට ගෞරව දැක්වීම සදහා හෙට පෙරවරු 9 යේ සිට පෙරවරු 10 දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා.

හිටපු කතා නායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන 4 වන දා ජා ඇල දී සිදු කිරීමට නියමිතයි.

ඔහු 17 වන කාතා නායකවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

 

WhatsApp Group

Skip to content