Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ අනුරාධපුරය පුදබිමට පැමිණි අවස්ථාවේදීයි.

ඊයේ පස්වරුවේ අනුරාධපුරය පුදබිමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී මහා බෝධියද වැද පුඳාගෙන ආශිර්වාද ලබා ගෙන තිබුණා.

මේ අතර රුවන්වැලි මහ සෑ පුදබිම වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අන්තුවරුව මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබදුන්නේ මෙලෙසින් .

https://www.vnews.lk/storage/2022/12/MAHINDA-RAJAPAKSHA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content